Jump to content

වෝල්ට් ඩිස්නි සමාගම

විකිපීඩියා වෙතින්
වෝල්ට් ඩිස්නි සමාගම

සාමාන්‍යයෙන් ඩිස්නි යනුවෙන් හැඳින්වෙන, වෝල්ට් ඩිස්නි සමාගම යනු, කැලිෆෝර්නියාවෙහි, බර්බෑන්ක්හී පිහිටි වෝල්ට් ඩිස්නි මැදිරි සංකීර්ණය මූලස්ථානය වශයෙන් සැලකෙන, ඇමරිකානු විවිධාංගීකෘත බහුජාතික ජනමාධ්‍ය සහ විනෝදාස්වාදන සම්පිණ්ඩිතයකි. ආදායම සැලකූ විට, එය ලොව දෙවන විශාලතම මාධ්‍ය සම්පිණ්ඩිතය වන අතර, කොම්කාස්ට් වෙතින් පමණක් පසුපසින් සිටියි.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සික්ලොස්, රිචඩ් (පෙබරවාරි 9, 2009). https://web.archive.org/web/20090610042131/http://money.cnn.com/2009/02/09/news/companies/disney_dreamworks.fortune/?postversion=2009020914. සම්ප්‍රවේශය කෙරුණු දිනය පෙබරවාරි 9, 2009. 

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වෝල්ට්_ඩිස්නි_සමාගම&oldid=722819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

Follow Lee on X/Twitter - Father, Husband, Serial builder creating AI, crypto, games & web tools. We are friends :) AI Will Come To Life!

Check out: eBank.nz (Art Generator) | Netwrck.com (AI Tools) | Text-Generator.io (AI API) | BitBank.nz (Crypto AI) | ReadingTime (Kids Reading) | RewordGame | BigMultiplayerChess | WebFiddle | How.nz | Helix AI Assistant