මාධ්‍යවිකි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
![]() |
|
---|---|
Screenshot
![]() The Main Page of the English Wikipedia running MediaWiki 1.17
|
|
විකාශකය(න්) | විකිමාධ්‍ය පදනම, Tim Starling (release manager) |
ප්‍රථම නිකුතුව | 25 January 2002 |
ලියන ලද්දේ | PHP |
මෙහෙයුම් පද්ධතිය | Cross-platform |
ප්‍රමාණය | ~13.7 MB |
ලැබිය හැකියි | over 300 languages |
වර්ගය | Wiki |
බලපත්‍රය | GPLv2+ |
වෙබ් අඩවිය | mediawiki.org |
මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි. විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.